News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට එන්නතක්

399 Views


ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට එන්නතක්

2021 වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නතක් ලබා දීමට තමන් උපරිම උත්සහ කරන බව ඔලිම්පික් සංගමයේ සභාපති තෝමස් බාක්‌ මහතා සදහන් කරනවා.

ජපන් අගමැතිවරයා ඒ පිලිබදව සෞඛ්‍ය බලධාරීන් සමග කතිකා කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post