News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

404 Views


කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ, ඊයේ රාත්‍රී තවත් මරණ 5ක් වාර්තා වීමත් සමගයි.

කොළඹ 10, රත්මලාන, කිරුළපන, කොළඹ 02 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 5 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post