News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
18

තවත් කොරෝනා මරණ 3ක්

677 Views


තවත් කොරෝනා මරණ 3ක්

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ නංවමින් තවත් තිදෙනෙක් මියගියා.

කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් එලෙස මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම මරණ කොරෝනා මරණ ලෙස තහවුරු කළා.

එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post