News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
18

නව ආසාදිතයින් 233ක්

445 Views


නව ආසාදිතයින් 233ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 14,801ක්.


News Articles
Latest Videos
Most Popular Post