ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වරාය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එම කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් කරමින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
එම ගැසට් නිවේදනය පහතින් :
