ඊයේ රාත්‍රියේ දී බෝගම්බර පැරණි හිර ගෙදරින් රැඳවියන් පස් දෙනෙකු පළා යැමට උත්සහා දරා ඇති අතර එහිදී පළා යෑමට තැත් කල අයෙක් බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන අතර තවත් රැඳවියෙකු පළා ගොස් තිබෙනවා.
එහිදී පළා යෑමට තැත් කල තවත් රැඳවියන් තිදෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් කොටු කර ගෙන තිබෙනවා.