News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

23 වැනිදා පාසල් ආරම්භ කරනවාද නැද්ද අවසන් තීරණය අද

860 Views


23 වැනිදා  පාසල් ආරම්භ කරනවාද නැද්ද අවසන්  තීරණය අද

පාසල්වල තෙවන වාරය ලබන 23 වැනිදා ආරම්භ කරනවාද? නැද්ද? යන්න පිළිබඳව, අද දිනයේ අවසන් තීරණය ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කොවිඩ් -I9 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී ය.


News Articles
Latest Videos
Most Popular Post