News Line| Off Air
Generic placeholder image

Nov
18

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

628 Views


හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

අත්‍යාවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලටයි.

හෙට රාත්‍රී 9 සිට පැය 10 කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post