News Line| Off Air
Generic placeholder image

Nov
19

අමු මාළු ආහාරයට ගත්තොත් වෙන දේ මෙන්න

898 Views


අමු මාළු ආහාරයට ගත්තොත් වෙන දේ මෙන්න

කොරෝනා වෛරසය සෑම පෘෂ්ඨයක් මතම රැදෙන බවට මේ වන විට සොයාගෙන තිබෙන නිසා අමු මාළු පෘෂ්ඨයන් මතද මෙම වෛරසය තිබීමට ඉඩ ඇති බැවින් අමුවෙන් මාළු අනුභව කිරීමෙන් වෛරසය සෘජුව ශරීර ගතවිය හැකි බවට වාර්තා වෙනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අමු මාළු අනුභව කිරීම සඳහා සකස් වී තිබෙන නමුත් මිනිසාගේ එසේ නොවන බවත් එය නිර්මාණය වී ඇත්තේ පිසින ලද මාළු අනුභව කිරීමට බවයි.

මේ අනුව මිනිසා අමු මාළු ආහාරයට ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදිත තත්වයන් ඇති විය හැකි බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post