News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
19

මුදල් භාවිතය අවම කර හැකි තාක් කාඞ්පත් මගින් ගනුදෙනු සිදු කරන්නැයි ඉල්ලීමක්

1239 Views


මුදල් භාවිතය අවම කර හැකි තාක් කාඞ්පත් මගින් ගනුදෙනු සිදු කරන්නැයි ඉල්ලීමක්

මේ වන විට පවතින තත්වය හමුවේ හැකි තාක් ජනතාව මුදල් භාවිතය අවම කර කාඩ්පත් මගින් ගනුදෙනු සිදු කරන ලෙසට ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

මුදල් හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වීමේ අවදානමක් පවතින බැවින් එම අවදානම ද ඒ තුලින් අවම වන අතරම කාඞ්පත් මඟින් සිදුකරන ගනුදෙනු වලට වඩාත් හුරු වීමට ද එය අවස්ථාවක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post