News Line| Off Air
Generic placeholder image

Nov
19

අමෙරිකාවේ පාසැල් ළමුන් අතර කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යයි

631 Views


අමෙරිකාවේ පාසැල් ළමුන් අතර කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යයි

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ බොහෝ පිඩාවට පත්ව සිටින ලොව පුරා රටවල් අතර ඇමෙරිකාව පෙරමුණේ තවමත් පසුවන අතර මේ වන විට ඇමෙරිකාව තුල කොරෝනා වෛරසය එහි පාසල් ළමුන් පුරා සීග්‍රයෙන් පැතිර යන බවට විදෙස් වාර්තා සදහන් කරනවා.

ඒ අනුව එරට පාසල් ළමුන් ලක්ෂ 03 කට පමණ මේ වන විට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ නිව්යෝර්ක් නගරයයි.

නිව්යෝර්ක් නගරයේ සියලු පාසැල් වාසාදැමීමට මේ වන විට එරට බලධාරීන් තීරණයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post