News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
19

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයින් ගණන 12500 අභියස

490 Views


බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයින් ගණන 12500 අභියස

බස්නාහිර පළාත තුල මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිත ගණන 12500 ට ආසන්න බව දත්ත වාර්තා පෙන්වා දෙනවා. එය සටහන් වන්නේ 12,418 ක් ලෙසයි.

එනම ආසාදිතයින් අතරින් වැඩිම ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එය 6,141 ක් ලෙස සදහන් වන අතර දෙවන වැඩිම ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමු වනවා. එය 5,667 ක්.

ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 610 ක් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post