News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

කොරෝනාවලට එකතු වූ අලුත් රෝග ලක්ෂණ

984 Views


කොරෝනාවලට එකතු වූ අලුත් රෝග ලක්ෂණ

ගඳ, සුවඳ සහ ආහාරවල රසය නොදැනීම ද කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post