News Line| Off Air
Generic placeholder image

Nov
19

තවත් ආසාදිතයින් 243ක් හඳුනා ගනියි

378 Views


තවත් ආසාදිතයින් 243ක් හඳුනා ගනියි

තවත් නව කොරෝනා ආසාදිතයින් 243 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,136 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post