News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
19

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජනතාවට හෙට සිට ගිලන් රථ සේවාවක්

514 Views


කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජනතාවට හෙට සිට ගිලන් රථ සේවාවක්

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලාකර ඇති කලාපවල ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂඥ වෛද්‍ය සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

011 3 422 558 දුරකතන අංකය ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදු තොරතුරු ලබා ගත හැකි වනවා.
 


News Articles
Latest Videos
Most Popular Post