News Line| Off Air
Generic placeholder image

Nov
19

එල්.ටී.ටී.ඊ. සැමරුම්වලට එරෙහිව තහනම් නියෝගයක්

586 Views


එල්.ටී.ටී.ඊ. සැමරුම්වලට එරෙහිව තහනම් නියෝගයක්

වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ දින සැමරුම්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම අත්හිටුවමින් එම ප්‍රදේශවලට අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබෙනවා.

පොලිසිය කළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ එම තහනම් නියෝග නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ අනුව, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශවල පුද්ගලයින් 22 දෙදෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝග නිකුත්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post