News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

632 Views


බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 16 වැනිදා සිට යළි ආරම්භ කෙරුණා.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ ඔක්තෝම්බර් මස 7 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා දඩ නොමැතිව එම බලපත්‍ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇය පැවසුවේ, නැවත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇතිවිය හැකි තදබදය වළක්වාගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post