News Line| Off Air
Generic placeholder image

Nov
19

පාසල් ආරම්භ කිරීම පිලිබදව අවසන් තීරණය අද ප්‍රකාශයට

624 Views


පාසල් ආරම්භ කිරීම පිලිබදව අවසන් තීරණය අද ප්‍රකාශයට

කොරෝනා වෛරසය හේතුවෙන් පාසල් තුන්වන වාරය ආරම්භ කිරීම මේ මස 23 වෙනිදා දක්වා දිගු කල අතර කෙසේ වෙතත් ඒ පිලිබදව ද අවසන් තීරණය අද මාධ්‍ය වෙත ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා.

ඊයේ පැවැති සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අතර කතිකාවේ ගත් අවසන් තීරණය මෙලෙස අද ප්‍රකාශ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post