News Line| Off Air
Generic placeholder image

Nov
19

පාසැල් ආරම්භය ගැන තීරණය ප්‍රකාශයට පත් කෙරේ

1072 Views


පාසැල් ආරම්භය ගැන තීරණය ප්‍රකාශයට පත් කෙරේ

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරනවා.

ඒ 6 සිට 13 දක්වා ශ්‍රේණි දක්වා යි.


News Articles
Latest Videos
Most Popular Post