News Line| Off Air
Generic placeholder image

Nov
19

රූගත කිරීම් සහ පටිගත කිරීම්වලට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

487 Views


රූගත කිරීම් සහ පටිගත කිරීම්වලට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ටෙලි නාට්‍ය රූගත කිරීම් සහ මැදිරි වැඩසටහන් පටිගත කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙලිනාට්‍යවේදීන්ගේ සංගමය සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව සම්පාදනයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post