News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

නිරෝධායන නීති කැඩූ ප්‍රවීණ රංගන ශිල්පියෙකු පොලීස් අත් අඩංගුවට

4373 Views


නිරෝධායන නීති කැඩූ  ප්‍රවීණ රංගන ශිල්පියෙකු පොලීස් අත් අඩංගුවට

කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post