News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ඉකුත් දින කිහිපය තුල කොරෝනා ආසාදිතයින් හමු නොවූ දිස්ත්‍රික්ක

925 Views


ඉකුත් දින කිහිපය තුල කොරෝනා ආසාදිතයින් හමු නොවූ දිස්ත්‍රික්ක

කොරෝනා ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වූ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද වාර්තා වෙනවා .

එම දිස්ත්‍රික්ක නම්, මහනුවර, කිලිනොච්චිය, කෑගල්ල, මාතලේ, මන්නාරම, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මුලතිව් සහ යාපනය.

මෙරට ආසාදිතයින් වාර්තා වූ අඩුම දිස්ත්‍රික්කය වන්නේ , මුලතිව් දිස්ත්‍රික්කයයි.


News Articles
Latest Videos
Most Popular Post