මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා.
ඒ, මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමගයි.
එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 10, කොළඹ 15″ කළුතර – පොකුණුවිට සහ කළුතර – හල්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක්.
ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :
