News Line| Off Air
Generic placeholder image

Nov
20

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළට

1255 Views


තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා.

ඒ, මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමගයි.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 10, කොළඹ 15″ කළුතර – පොකුණුවිට සහ කළුතර – හල්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක්.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post