News Line| Off Air
Generic placeholder image

Nov
20

ඩ්‍රෝන මෙහෙයුම්වලින් තවත් පිරිසක් අල්ලයි

923 Views


ඩ්‍රෝන මෙහෙයුම්වලින් තවත් පිරිසක් අල්ලයි

ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතු කොටගෙන ගත් පිරිසක්.

මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 358 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නීරෝධායන නීති යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවයි වැඩි දුරත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post