News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ගේ දත්ත රැස් කිරීම ගැටළු සහගතයි – GMOA

723 Views


කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ගේ දත්ත රැස් කිරීම ගැටළු සහගතයි – GMOA

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.

අවදානමක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවීම සමස්ත දිවයිනටම ගැටළුවක් බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post