News Line| Off Air
Generic placeholder image

Nov
20

අද සිට කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජනතාවට ලැබෙන විශේෂ‍ සෞඛ්‍ය සේවා

474 Views


අද සිට කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජනතාවට ලැබෙන විශේෂ‍ සෞඛ්‍ය සේවා

කොළඹ මහනගර සභා සීමාව තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කෙරුණා.

011 3 422 558 යන දුරකතන අංකය ඇමතීමෙන් ගිලන් රථ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post