ඊයේ රාත්‍රී 9.00 ට පමණ කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ඔවුන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලීසිය සදහන් කලේ.