කොළඹ IDH රෝහලෙන් පළා ගිය මව සහ දරුවාගෙන් වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුව තිබෙනවා.
පළා ගිය කොරෝනා ආසාදිත වයස අවුරදු 25 ක් වන මව සිය දරුවා අදාල නිවසට ලබා දී නැවත එම ස්ථානයෙන් ද පැන ගොස් තිබෙනවා. එම පැන ගිය මව සොයා ගැනීමට පොලිසිය ජනතා සහය පතනවා