News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙක් රෝහලෙන් පැන යයි

524 Views


IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙක්  රෝහලෙන් පැන යයි

ඊයේ රාත්‍රී 9.00 ට පමණ කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

ඔවුන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලීසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post