News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

මත්කුඩු තොගයක් සමග තිදෙනෙක් මාතරදී අත්අඩංගුවට

399 Views


මත්කුඩු තොගයක් සමග තිදෙනෙක් මාතරදී අත්අඩංගුවට

මාතර, වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකා අත්අඩංගුවට පත් වුණා.

එමෙන්ම එම පුද්ගලයින්ට අයත් බව පැවසෙන මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගත් මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post