News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

864 Views


පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත අතර
මීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වනවා.


News Articles
Latest Videos
Most Popular Post