News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

පෑලියගොඩින් අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව

484 Views


පෑලියගොඩින් අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් අද තවත් නව ආසාදිතයින් 220 දෙනෙකු හඳුනා ගැනුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 15,550ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post