News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 215ක්

490 Views


පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 215ක්

පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා ද මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 435ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංඛ්‍යාව 15,765 දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post