News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 839ක් දක්වා ඉහළට

601 Views


කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 839ක් දක්වා ඉහළට

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 06 ක් වූ අතර හදුනාගෙන තිබෙන සමස්ථ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 839 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post