News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

බ්‍රිතාන්‍යයට එන ලාංකිකයින්ට සහනයක්

488 Views


බ්‍රිතාන්‍යයට එන ලාංකිකයින්ට සහනයක්

ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට වන අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතලත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post