News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
20

නිරෝධායන නීති කැඩූ නළුවෙකුට ඇප

526 Views


නිරෝධායන නීති කැඩූ නළුවෙකුට ඇප

මුඛ ආවරණ නොපැළඳ මාර්ගයට පැමිණ, පොලිස් රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, රුපියල් 5000ක පෞද්ගලික ඇපයක් මත විල්සන් කරූ මහතාව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි.

එම නඩුව ලබන පෙබරවාරි මස 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post