News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

545 Views


2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි.

ඒ අනුව 2021 අයවැය තෙවැනිවර කියවීම එළැඹෙන සඳුදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post