ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා තහවුරු කරනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකලද ඔහු කොරෝන ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා.
ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වනවා.