News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

ජූනියර් ට්‍රම්ප්ටත් කොරෝනා

494 Views


ජූනියර් ට්‍රම්ප්ටත් කොරෝනා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා තහවුරු කරනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකලද ඔහු කොරෝන ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා.

ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post