කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව මෙරට මේ දක්වා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 13,590ක් දක්වා ඉහළ යනු ඇති.