News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා ගනියි

1464 Views


අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා ගනියි

අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා සමග පළා ගිය කොරෝනා ආසාදිත කාන්තාව ඇහැළියගොඩ, සිඳුරංගල කැලෑබද ප්‍රදේශයකදී සොයාගෙන තිබෙනවා.

අවුරුදු දෙකක් පමණ වයසැති සිය දරුවා ද සමග අදාළ කාන්තාව රෝහලෙන් පළා ගොස් තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි.

පොලිසිය කළ මෙහෙයුම්වලදී දරුවා ඊයේ ඇහැළියගොඩ, යාය පාර ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ සිටියදී සොයාගත්තා.

අවුරුදු 25ක් වයසැති අදාළ කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය අපේක්ෂාවෙන් ඇගේ ඡායාරූපයක් ද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post