News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

තවත් කොරෝනා මරණ 9ක්

1170 Views


තවත් කොරෝනා මරණ 9ක්

දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් තවත් කොරෝනා මරණ 9ක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

කොළඹ 2, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 9 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post