News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

තවත් ආසාදිතයින් 257ක්

524 Views


තවත් ආසාදිතයින් 257ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


News Articles
Latest Videos
Most Popular Post