News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

සියලු ලංගම බස්රථ සති අන්තයේ ධාවනයට එක් කරයි

482 Views


සියලු ලංගම බස්රථ සති අන්තයේ ධාවනයට එක් කරයි

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් සති අන්තයේ සියලු මගී දුම්රිය ධාවනය නවතා දැමීමට පියවර ගැනීම නිසා ජනතාවගේ ප්‍රවාහන පහසුව සදහා සියලු ලංගම බස්රථ ධාවනය කරවීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post