News Line| Off Air
Generic placeholder image

Nov
22

කොවිඩ් යළි ආසාදනය වීම පිළිබඳ කරන ලද පරීක්ෂණ වලදී නව අනාවරණයක්

788 Views


කොවිඩ් යළි ආසාදනය වීම පිළිබඳ කරන ලද පරීක්ෂණ වලදී  නව අනාවරණයක්

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වීම පිලිබදව සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ එකම පුද්ගලයෙකුට දෙවතාවක් කොවිඩ් ආසාදනය වීම ඉතා විරල බවයි.

මේ අනුව කොරෝනා ආසදිතව සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු නැවත මෙම වෛරසය ආසාදනය නොවන බවයි හෙළිව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post