News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

මෙරටින් තවත් කොරෝනා මරණ 4ක්

542 Views


මෙරටින් තවත් කොරෝනා මරණ 4ක්

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 87ක් දක්වා ඉහළ නංවමින් තවත් සිව්දෙනෙකු මරණයට පත් වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කොළඹ 15, කොළඹ 12, බොරැල්ල සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post