News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

අද දවසේ වාර්තා වන නව ආසාදිතයින්

537 Views


අද දවසේ වාර්තා වන නව ආසාදිතයින්

දිවුලපිටිය සහ පැලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් නව ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,427ක්.


News Articles
Latest Videos
Most Popular Post