සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමගින් පෙන්වා දී ඇත්තේ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස්බල ප්‍රදේශ හරහා දුම්රිය නොනවත්වා ධාවනය කරන බවයි.
එලෙස ධාවනය කෙරෙන දුම්රිය පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

