News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

අමෙරිකානුවන්ට කොරෝනා එන්නත ලබාදෙන දිනය මෙන්න

784 Views


අමෙරිකානුවන්ට කොරෝනා එන්නත ලබාදෙන දිනය මෙන්න

මේ වන විට අනුමත කිරීමට නියමිතව තිබෙන කොරෝනා එන්නත අමෙරිකානුවන්ට හට ලබා දෙන දිනය තීරණය කර තිබෙනවා. ඒ දිනය ලෙස සදහන් කරන්නේ දෙසැම්බර් 11 වනදා යි.

මෙම දිනය එරට කොරෝනා එන්නත් වැඩසටහන මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මේ වන විට ලොව වැඩිම කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් ඇති රට වන්නේ ද ඇමෙරිකාවයි.


News Articles
Latest Videos
Most Popular Post